ආරක්ෂාව ගැන කටින් බතල හිටවන්න ඕන කෙනෙකුට පුළුවන්…! ගාම්න්ට් ටික වැහුණොත් ලක්ෂ ගාණක් සේවකයෝ බලාගන්න කවුරුත් නෑ…!

August 22, 2021 at 11:01 am | by emanisa.lk

ගැනුම්කරුවා ඉල්ලා සිටින අවස්ථාවේ අදාළ ඇනවුම් ලබා නොදුනහොත් අද පමණක් නොව අනාගතයේ ද එම ඇනවුම අහිමි වීමේ අවදානමක් ඇතැයි ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් එම්.පී.ටී. කුරේ පවසයි.

කිසි වගකීමක් නැතිව ආරක්ෂාව ලබා දෙන බවට කතා පැවැත්වීමට ඇඟළුම් කම්හල් වහපන් කීමට ඕනෑ ම අයෙකුට හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

එහෙත් ඇඟළුම් කර්මාන්තය විනාශ වී ගියහොත් ඒ ආශ්‍රිත රැකියා කරන පිරිස අද පමණක් නොව අනාගතයේ ද බලා ගැනීමට කිසිවෙකු නොමැති බව ඇඟළුම් සංගම් සංසදය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *