ආනන්දේ අසම්පූර්ණ ගොඩනැඟිල්ල විවෘත කිරීම දේශපාලන නාඩගමක්! පාදඩ දේශපාලනයට එරෙහිව 21 වෙනිදා පාසල ඉදිරියේ විරෝධතාවක්!

October 19, 2019 at 2:08 pm | by emanisa.lk

කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු නිමා වීමට පෙර පටු දේශපාලන වාසි ලබා ගැනීමට 2019/10/22 දින විවෘත කිරීම බොහෝ දෙනෙකුගේ විරෝධයට හේතු වී තිබේ.

මෙය සිසු ජීවිත අනතුරේ හෙළීමක් බව පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු පෙන්වා දෙයි. එහෙයින් මෙම පාදඩ ක්‍රියාවට විරෝධය පළකිරීම සඳහා 2010/10/21 උදෑසන 07ට ආනන්ද විද්‍යාලීය දොරටුව අබියසට පැමිණෙන ලෙස පවසමින් පත්‍රිකාවක් බෙදා හැර තිබේ. මේ එම පත්‍රිකාවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස