ආදාහන විරෝධී සටනට උතුරේ දෙමළ නායකයොත්! සිංහලයාට එරෙහිව දෙමළ-මුස්ලිම් එකමුතුවක් ගැනත් කියයි…!

December 26, 2020 at 9:20 am | by emanisa.lk

සිංහල බෞද්ධ වර්ගවාදයට සහ ඒකාධිපතිවාදයට එරෙහිව මුස්ලිම් සහ දෙමළ ජනතාව එකමුතු විය යුතු බව දෙමළ ජාතික පෙරමුණේ මහ ලේකම් එස්. ගජේන්ද්‍රන් පවසයි.

මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනයට එරෙහිව යාපනේ පැවති විරෝධතාවකට එකතු වෙමින් ඔහු සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම දෙමළ මුස්ලිම් ජනතාව අත්වැල් බැඳගත යුතු බව ය.

මෙම විරෝධතාව සඳහා යාපනේ මවුලවිවරුන් ද, මුස්ලිම් ජනතාව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *