අරගලේට ජැක් ගහල ජවිපෙත් ඇන ගත්තා…! රටේ ම ජනතා විශ්වාසය සජිත්ටයි…! – ගයන්ත…

October 24, 2022 at 2:31 pm | by emanisa.lk

වසර දෙකහමාරකට පෙර රාජපක්ෂ ආණ්ඩුව කිසිදා සෙලවිය නොහැකි බවට පොහොට්ටු වහළුන් සපථ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

එහෙත් අද පොහොට්ටුව කැබලිවලට කැඩී ගොස් ශ්‍රීලනිපය මෛත්‍රීපාලට සහ දයාසිරිට සීමා වී ඇති බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ජවිපෙ අරගලයට මුක්කු ගසා පරණ සෙල්ලම් පෙන්නීමට ගොස් ඇණ ගත් බවත් රටේ විශ්වාසය දිනාගත් එකම පක්ෂය සජබ බවත් ගයන්ත කරුණාතිලක වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

සජබ ගලගෙදර ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ (23) එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *