අරගලයේ දී ශවේන්ද්‍ර හිටියේ අපේ පැත්තේ…! මම ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා..! – අනුර දිසානායක…

March 10, 2023 at 12:50 pm | by emanisa.lk

පසුගිය අරගලය මැඩපැවැත්වීම සඳහා හමුදාව යොදවා වෙඩි නොතැබීම සම්බන්ධයෙන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කෙරෙහි තමන්ට යම් ඇගයීමක් පවතින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

එහෙයින් ඔහුට එරෙහිව දැනට පරීක්ෂණයක් සිදු කෙරුණත් ඉදිරියේදී බිහිවන තමන්ගේ ආණ්ඩුව යටතේ ඔහුව එම චෝදනාවලින් නිදහස් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

අරගලය අවස්ථාවේ ශවේන්ද්‍ර සිල්වා ජනතාව පැත්තේ සිටගත් නිසා රට ලේ විලක් වීම නැවැතුණු බවත් තමා සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා පැත්තේ බවත් අනුර දිසානායක සඳහන් කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *