අන්තරේට අදත් අධිපීඩන ජල ප්‍රහාර සහ කඳුලු ගෑස්!

August 5, 2019 at 2:15 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවකට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළේය.

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ, ලෝටස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමට ද කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *