අගමැති නොගියොත් ඇමැතිවරු 04ක් ගෙදර…!

May 9, 2022 at 8:07 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (09) ඉල්ලා අස් නොවන්නේ නම් ඇමැතිවරුන් 04 දෙනෙක් ඉල්ලා අස්වීමට තීන්දු කර තිබේ.

ඒ අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, අලී සබ්‍රි, නාලක ගොඩහේවා සහ රමේෂ් පතිරණ ය.

මේ අතර අගමැතිවරයා ඉල්ලා අස් නොවිය යුතු බවට බල කරන විරෝධතාවක් සඳහා අද විශාල පිරිසක් අරලියගහ මන්දිරය අසලට පැමිණීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *