අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ යනු ඇත.
එම සමාගම විසින් අලෙවි කරනු ලබන සියලුම පෙට්‍රල් මිල ගණන් ද ලීටරයක් රුපියල් 35කින් ඉහළ යනු ඇත.