corona# නව ආසාදිතයන් 66ක්! මුළු ගණන 1749යි!

June 4, 2020 at 11:44 am | by emanisa.lk

ඊයේ (03) පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 66 දෙනෙකු අලුතෙන් වාර්තාවී ඇත.

ඉන් 32 දෙනෙකු නාවුක හමුදා සාමාජිකයන් වන අතර සෙසු පිරිස විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.

මෙම පිරිස සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1749 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස