නූතන ඉතිහාසයේ විශිෂ්ටතම රහස් පරික්ෂකයා CID අධ්‍යක්ෂ ධුරයට…!

June 28, 2025 at 9:30 am | by emanisa.lk

නූතන ඉතිහාසයේ විශිෂ්ටතම මෙන්ම අදීනම රහස් පරික්ෂකයා වන ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු අධ්‍යක්ෂ ධුරයට පත්කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පවසයි.

සූදානම් වෙන්න! Shani is back in CID! ශානි නැවතත් සීඅයිඩී අධ්‍යක්ෂ වෙයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස නූතන ඉතිහාසයේ විශිෂ්ඨම සහ අදීනම රහස් පරීක්ෂකයා වන ශානි අබේසේකර නැවත පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

තරිඳු උඩුවරගෙදර FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *