බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ඊයේ (09) සන්ධ්‍යාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ හවස රැස් වූ කැබිනට් මණ්ඩලය ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර තිබිණි.
ඒ ජනාධිපති සමාව යටතේ අනීතිකව අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීම පිළිබඳ විමර්ශන කටයුතු ස්වාධීනව කිරීම සඳහාය.