ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අලුතින් Air Bus ගුවන් යානයක් එන බවට ප්‍රවෘත්තියක් සිය ජීවිත කාලය තුළ අහන්නට ලැබෙනු ඇතැයි තමන් කිසිසේත් නොසිතූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඒ ගැන තමන් ඉතාමත් සතුටට පත්වන බවත් එම සතුට කිරිබත් කා සැමරිය යුතු බවත් ඇමති හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
ඊයේ (04) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.