යාපනය විශ්වවිද්‍යාල උපකුලපතිතුමා වෙසක් දා සිල් සමාදම් වෙයි…!

May 14, 2025 at 10:29 am | by emanisa.lk

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහොය නිමිත්තෙන් අටසිල් සමාදම් වී තිබේ.

එතුමා වෙසක් පොහෝ දින විශ්වවිද්‍යාල සිසුන් සමඟ යාපනය විශ්වවිද්‍යාලීය බෞද්ධ මන්දිරයේ මෙලෙස අටසිල් සමාදම් වී ඇති බව වාර්තා වෙයි.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් දශක ගණනාවක් තිස්සේ වෙසක් පොහොය නිමිත්තෙන් එම විශ්වවිද්‍යාලායේ වෛද්‍ය පීඨ සිසුන් විසින් ගලහ හන්දියේ ඉදි කළ පහන්කූඩුවට මෙවර අවසර ලබා දී නොමැති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *