ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ රට භාර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ හැර වෙන කිසි මිනිසෙකු ලංකාවේ නොසිටි බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.
“රනිල් මේ සිස්ටම් එක ඇතුළේ කළමනාකරණයක් කළා. ඒක ඇත්ත. ඒ ඒකට ඒ මොහොතේ වෙන මිනිහෙක් ලංකාවෙන් හිටියේ නෑ.
මේ යන ආර්ථික ක්‍රියාවලියත් එක්ක ගැට ගැහිච්ච එක්කෙනෙක් තමයි ඒකෙන්ම ඉපදුනා වගේ එකටම සෙට් වෙච්ච කෙනා තමයි රනිල්.
ජයවර්ධන මහත්තයාගෙන් පස්සේ ඒ සිස්ටම් එකේ බිහිවෙච්ච අග්‍රගන්‍ය කෙනා තමයි රනිල්. එයා මෙතෙන්ට ප්ලේස් වුණාට පස්සේ ජනාධිපති විදිහට යම් කලමනාකරණයක් කළා.”