මල්ලිගේ නඩුවට අපේ ආච්චිත් පැටලෙව්වට බෝම්බකාරයන්ගේ ජාතික ලැයිස්තු පියා පාස්කු විමර්ශනේට නෑ…! – නාමල්….

April 1, 2025 at 2:09 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එහෙත් ආණ්ඩු පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුගේ දරුවන් ඊට සම්බන්ධ පසුබිමක දෙමාපියන් ඊට සම්බන්ධ නැතැයි කියන්නේ කෙසේ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

සිය සහෝදරයා පිළිබඳ විමර්ශන සඳහා සිය මිත්තනිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වුව ද පාස්කු සිද්ධියේ දී එම තත්ත්වය දැකිය නොහැකි බවයි, නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික්ක ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *