වැලිකඩ සිටි අර්ජුන් ඇලෝසියස් ගෙදර යයි…!

February 22, 2025 at 5:56 pm | by emanisa.lk

රු. බිලියන 3.5ක වැට් බදු නොගෙවීම නිසා සිරගත කර සිටි මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනොට අද (22) මුදා හැර තිබේ.

එම පිරිස වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කළ බව බන්ධනාගාර අධ්‍යක්ෂ ගාමිණී දිසානායක තහවුරු කර තිබේ.

වැට් බදු නොගෙවීමේ පසුගිය වසරේ ඔක්තෝබර් මස කොළඹ මහා අධිකරණය ඔවුන්ට මාස හයක සිර දඬුවමක් නියම කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *