යහපාලන FCIDය යළි පණ ගන්වයි.. ප්‍රධානී කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට…!

February 10, 2025 at 3:18 pm | by emanisa.lk

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ඒකක ප්‍රධානි ලෙස පත්කර තිබේ.

ඔහු මෙතෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ කටයුතු කළේය.

පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පිහිට වූ අතර එහි ප්‍රධානියා ලෙස වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *