පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයේ දී කොටි මහවිරු සැමරුම පවත්වා ඇතැයි වාර්තා වෙයි.
එහි දී විශ්වවිද්‍යාල පරිශ්‍රෙය් මහවිරු සමරු ඵලකය වෙත සිසු සිසුවියන් පුෂ්පෝපහාර දක්වා තිබේ.
මෙම අවස්ථාවේ සිසු සිසුවියන් කොටි සංවිධානයේ දජ ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කර තිබේ.
කෙසේ වුව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා අවධාරණය කළේ සිය මිය ගිය ඥාතීන් මිස මහවිරු සැමරුම් සඳහා කිසිදු ඉඩක් නොමැති බවයි.