ගුරුවරු පාසල්වල කැන්වසින් වැඩ…!

November 7, 2024 at 9:27 am | by emanisa.lk

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාගෙන ඇති ඇතැම් ගුරුවරු පාසල් තුළ සිය ප්‍රවර්ධන කටයුතු සිදු කරන බවට පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.

ඒ පිළිබඳව විදුහල්පතිවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *