මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාගෙන ඇති ඇතැම් ගුරුවරු පාසල් තුළ සිය ප්රවර්ධන කටයුතු සිදු කරන බවට පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.
ඒ පිළිබඳව විදුහල්පතිවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.