ලොහාන් රත්වත්තේගේ ලේකම්ගේ සිරුර හමුවෙයි…!

October 20, 2024 at 3:49 pm | by emanisa.lk

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම් සංජීව බස්නායක (49) වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ මහනුවර – කටුගස්තොට ලොහාන් රත්වත්තේ මහතාට අයත් නිවසකය. ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් එ් අසල තිබී ගිනි අවියක් ද සොයාගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව මෙම ඝාතනයක් ද නැතිනම් වෙඩිතබාගෙන සියදිවි නසාගැනීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩි දුරටත් පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *