පිරිසිදු මම දේශපාලනයෙන් සමු ගන්නේ තාවකාලිකව…! – කෙහෙළිය…

October 13, 2024 at 7:42 pm | by emanisa.lk

තමන් දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නා බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම පිළිබඳ චෝදනා ලැබ අත්අඩංගුවට පත්ව මාස 07කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිට පසුගියදා (11) ඇප ලැබීමෙන් අනතුරුව (13) මාධ්‍ය හමුවේ පෙනී සිටිමෙන් මේ බව කීය.

පිරිසිදු දේශපාලනයක නිරත වූ තමන්ට අධිකරණයෙන් සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන අතර ඊට පසු නැවත ජනතාව සමග කටයුතු කරන බව ද කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *