හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වන බව පවසයි.
රංජන් රාමනායකගේ නායකත්වයෙන් යුතු එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ දේශපාලන පක්ෂය එළිදැක්වීම අද (09) කොළඹ දී සිදුවිය.
මෙම පක්ෂය සමග හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් මෙන්ම හිටපු අමාත්‍ය වඩිවෙල් සුරේෂ් ද එකතු විය.