රනිල් ගිය පාරේම යන ආණ්ඩුවට අපි සහය දෙනවා…! – වජිර…

October 7, 2024 at 2:17 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ මහතා ගිය මාවතේ ජාතික ජන බලවේග ආණ්ඩුව ගමන් කරමින් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊට සිය පක්ෂයේ සහයෝගය හිමි වන බවයි.

මෙවර සිය පක්ෂය සිලින්ඩරය යටතේ තරඟ කරන අතර වන්නි සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා අලියා ලකුණ යටතේ තරඟ කරන බව ද වජිර අබේවර්ධන ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *