මාලිමාව ආවොත් මේ රට බංග්ලාදේශයක් වෙනවා..! – දයාසිරි…

September 5, 2024 at 5:33 pm | by emanisa.lk

මාලිමාවක් අවශ්‍ය වන්නේ උතුරු දකුණ සොයාගත නොහැකිව අතරමං වූ පිරිසකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, අත්හදා බැලීම් කිරීමට ගොස් බංග්ලාදේශය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

මාලිමා ආණ්ඩුවක් පත්වුවහොත් මුදල් ඇමැති කවුදැයි දයාසිරි ජයසේකර ප්‍රශ්න කරයි.

ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ ඊයේ (05) පැවැති සමගි ජන බලවේග ජනරැලියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *