ජවිපෙ ජනරැලියි ඡන්ද පෙට්ටියි අහසයි පොළොවයි වගේ…!

August 24, 2024 at 3:42 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ 2019 ජනාධිපති සටන ආරම්භ කළේ ගාලු මුවදොර පිටිය පුරවා බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

එහෙත් ගෝල්ෆේස් පිටිය සහ ඡන්ද පෙට්ටිය අතර දුර අහසයි පොළොවයි නොව අහසයි මරියානා ආගාධෙයි වැනි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එස්.එම්. චන්ද්‍රෙස්නලා පක්ෂය අතහැර ගොස් ලබා දුන් අභියෝගය තමන් භාර ගන්නා බව ද සංජීව එදිරිමාන් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *