ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
එහි දී පේක්ෂකාගාර වෙනදා මෙන් ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී නොතිබෙන අයුරු දැකගත හැකිවිය.
කෙසේ වුව ද තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 230ක් ලබා ගත්තේය.