පක්ෂ පාට වැඩක් නෑ…රනිල් ජනාධිපති කරනවා…! – බන්දුල….

July 26, 2024 at 5:25 pm | by emanisa.lk

රට බේරාගැනීමේ ජාතික වැඩපිළිවෙළ සිදුකර ඇති ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

පක්ෂ පාට කුමක් වුව ද පළමු තැන හිමි වන්නේ උපන් රටට බව ද හෙතෙම කීය.

උපන් රට බේරා ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සහිත නායකයා ජනාධිපති කිරීම සඳහා කටයුතු කරන බවයි, බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *