ෆීල්ඩ් මාර්ෂල්ගේ සජබ සභාපති පුටුව කබීර්ට… කැලණිය නාලකට ගොඩහේවාට…!

July 13, 2024 at 6:05 pm | by emanisa.lk

සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත අතර වත්මන් සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ස.ජ.බ නව සභාපතිවරයා ලෙස බොහෝ දුරට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කරනු ඇත.

ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සංවිධායක පදවිය දරන කැලණිය ආසන සංවිධායක පදවිය මෑතක දී එම පක්ෂයට එකතු වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතාට හිමි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *