ජනාධිපතිවරණය දිනන බව කවුරුත් කියනවා… අනුරත් කියනවා…! – ලාල්කාන්ත…

July 8, 2024 at 3:28 pm | by emanisa.lk

ජනාධිපතිවරණය දිනන්නේ යැයි සියලු පාර්ශ්ව ප්‍රකාශ කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු සඳහන් කළේ අනුර දිසානායක ද ජනාධිපතිවරණය දිනන්නේ යැයි කියන බවයි.

කෙසේ වුව ද අනුර දිසානායක ජයග්‍රහණය කොට පැය 24ක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ද ලාල්කාන්ත අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *