අතුරුගිරියේ වෙඩි තැබීමක්… කේ. සුජීවාට ක්ලබ් වසන්ත වෙඩි….!

July 8, 2024 at 11:11 am | by emanisa.lk

අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ දී මීට සුළු වේලාවකට පෙර සිද වූ වෙඩි තැබීමකින් හය දෙනකු තුවා ලබා ඇතැයි පොලිසිය කියයි.

සමාජ මාධ්‍ය වාර්තා කරන ආකාරයට තුවාල ලද පිරිස අතර කේ. සුජීවා සහ ඇගේ දියණියන් දෙදෙනා ද වසන්ත පෙරේරා හෙවෙත් ක්ලබ් වසන්ත ද වෙයි.

ප්‍රහාරයෙන් කේ. සුජීවා බරපතළ තුවාල ලබා ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි.

මෙම ප්‍රහාරය රූපලාවන්‍ය ආයතනයක් විවෘත කරන අවස්ථාවක සිදු වූ බවයි, සමාජ මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *