මේ වන විට ලංකාවේ විශාලතම දේශපාලන පරිවර්තනය කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.
ජනාධිපතිවරණය ජයග්රහණය කළ දින රාත්රියේ ම පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ද හෙතෙම කීය.
වත්මන් පාර්ලිමේන්තුව වැඩිපුර එක දිනයක් හෝ තබා ගැනීමට තමන් සූදානම් නොමැති බව ද අනුර දිසානායක අවධාරණය කරයි.
ජාතික ජන බලවේග තරුණ සමුළුවට තංගල්ලේ දී එකතු වෙමින් ඔහු මේ බව කීය.