පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජබට…!

June 3, 2024 at 4:38 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා සමගි ජන බලවේගයට එකතු වෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී තිලක් රාජපක්ෂ සමගි ජන බලවේගය හා එක්විය.

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ සේවය කර ඇති තිලක් රාජපක්ෂ අඹගහවැල්ල ප්‍රාදේශීය රෝහලේ සහ අම්පාර සෞඛ්‍ය නිලධාරී කාර්යාල ප්‍රධානියා ලෙස මෙන්ම අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *