දෙගෙඩියාව අවසන්… ජනපතිවරණය සූදානම් වන්නැයි ජනපති දැනුම් දෙයි..!

May 22, 2024 at 3:47 pm | by emanisa.lk

මෙම වසරේ අදාළ කාලසීමාව තුළ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (22) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව මේ වසරේ දී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මුදල් වෙන්කර අවසන් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *