ගව ඝාතනයට එරෙහිව උතුරේ විරෝධතා.. හින්දු පූජකයින්ගේ සහයට බෞද්ධ භික්ෂූන්…!

May 13, 2024 at 9:37 am | by emanisa.lk

යාපනය දිස්ත්‍රික්කයේ සිදු වන ගව ඝාතනයට එරෙහිව යාපනය නගරයේදී විරෝධතාවක් පැවැත්විණි.

හින්දු ආගමේ පූජනිය සත්වයෙකු ලෙස සැලකෙන ගවයා හින්දු භක්තිකයන් බහුලව වෙසෙන යාපනේ දිස්තිර්ක්කයේ නිත්‍යනුකූලව හා නීති විරෝධිව ඝාතනය නවත්වන ලෙස එම විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම විරෝධතව සඳහා හින්දු ආගමික නායකයන් සමග බෞද්ධ භික්ෂුන් වහන්සේලා ද එක්ව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *