පොහොට්ටු මන්න්‍රී එජාප මැයි රැලියට…!

May 1, 2024 at 2:05 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්දන එජාප මැයි රැලියට එකතු වන බව වාර්තා වෙයි.

ඔහු තම පාක්ෂිකයින් සමග ඒ සඳහා මොනරාගලින් පිටත්ව තිබේ.

රට භාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහය වන්නට මෙලෙස එජාප මැයි දින රැලියට එකතු වන බව ගයාෂාන් නවනන්ද සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *