ඕනෑ ම ගමක සිටින කුහකම පවුල ජනතා විමුක්ති පෙරමුණේ බව ජනප්රිය නළුවෙකු මෙන් ම චිත්රපට අධ්යක්ෂවරයෙකු වන අර්ජුන් කමලනාත් පවසයි.
සිය ගමේ ද එවැනි පවුල් දෙකක් ඇති අතර ඔවුන් ද ජවිපෙ බවයි, ඔහු ප්රකාශ කළේ.
කිසිදු දියුණුවක් නැති ගමේ අනෙක් අයට ඊර්ෂ්යයා කරන පවුල ජවිපෙ බවත් එය යථාර්ථය බවත් කමලනාත් සඳහන් කළේ youtube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.