ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්රික් ගුරු සමුළුව ඊයේ (05) යාපනයේ දී පැවැත්විණි.
ඒ එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායකගේ ප්රධානත්වයෙනි.
මෙම අවස්ථාවට දෙමළ ජාතික සංධානයේ එම්.ඒ. සුමන්දිරන් ද එකතු විය. ජාජබ විධායක සභික වසන්ත සමරසිංහ ඉදිරිපෙළ අසුනක සිටි අතර ඔහු අසල අසුන සුමන්දිරන්ට වෙන්ව තිබිණි.