කාන්තාවන් වෙනුවෙන් රටේ වැඩි ම හඬක් නඟන නායකයා වෙන කිසිවෙකු නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව ගයන්ත කරුණාතිලක පවසයි.
කාන්තා ප්‍රශ්න ගැන වැඩි ම වැටහීමක් ඇති නායකයා ද සජිත් ප්‍රේමදාස බවයි, ඔහු ප්‍රකාශ කළේ.
කාන්තා ගැටලු සඳහා විසඳුම් ලබා දෙන ජාතික නායකත්වයක් ඇත්තේ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සතුව බව ද ගයන්ත කරුණාතිලක වැඩි දුරටත් සඳහන් කළේය.
ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති සමගි කාන්තා සමුළුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.