විදුලි ගාස්තුව 24%කින් පහළට…!

February 29, 2024 at 5:38 am | by emanisa.lk

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට පසුගිය 22 වැනිදා යොමු කළ යෝජනාවෙන් විදුලිය ගාස්තුව සියයට 14 කින් අඩු කිරීමට යෝජනා කර තිබේ.

විදුලිබල මණ්ඩලය සියයට 3.34 කින් විදුලි ගාස්තු අඩු කිරීමට පසුගිය ජනවාරි මස ඉදිරිපත් කළ යෝනාව හකුලා ගනිමින් මෙම නව යෝජනාව ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවුසවේ පසුගිය වසරේ ඔක්තෝබර් මස ඉහළ දැමූ බිදුලි ගාස්තු අඩු කරන බවයි. පසුගිය වසරේ ඇතැම් කාණ්ඩවල විදුලි ගාස්තුව 18%කින් ඉහළ දැමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *