පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව වාර්තා වෙයි.
ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවේ පසුවන කෙහෙළිය රඹුක්වැල්ල ඇමැති ධූරයෙන් නෙරපා හැරිය යුතු බවට මේ වන විට සිවිල් සංවිධාන හඬ නගමින් ඇත.