සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් හිස්වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත් කිරීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (31) එම ධූරයෙහි දිවුරුම් දීමට නියමිතය.
ඒ මහතා මේ වන විට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.