රට සහලින් ස්වයංපෝෂිත කළා..! රට හාල් ගේන්න උවමනා නෑ…! – අමරවීර…

January 30, 2024 at 1:13 pm | by emanisa.lk

රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

එසේම 2024 වර්ෂයේ දී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *