ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අපට ටිකක් දීලා බලන්න යැයි පවසන බව හිටපු අමාත්‍ය පී. හැරිසන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එලෙස අත්හදා බැලීමට ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂයක් එකතු වී බලය දී වසර දෙකහමාකින් රටට කඩා වැටුණු බවයි.
සමගි ජන බලවේගයේ භාගෙකට වඩා රනිල් වික්‍රමසිංහ සමග අත්වැල් බැඳ ගැනීමට නුදුරේ දීම පැමිණෙන බව කැට තබා කිව හැකි යැයි ද පී. හැරිසන් අවධාරණය කරයි.