අනාගත සමගි ජන බලවේග ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය ධූරය මහාචාර්ය ජී.ඇල්. පීරිස් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
මහාචාර්ය ජී.ඇල්. පීරිස් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගෙන් අදාළ ඉල්ලීම කර තිබේ.
හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වන මහාචාර්ය ජී.ඇල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට පැමිණි අතර අනතුරුව නිදහස ජනතා සභාවේ ප්‍රධානියෙකු ලෙස ද කලක් කටයුතු කළේය.