ඉතිහාසේ පළමු වතාවට පොත්වලට වැට් බදු…!

January 1, 2024 at 5:44 pm | by emanisa.lk

අද සිට ක්‍රියාත්මක වන වැට් බද්ද පොත්පත් ඇතුළු ලිපි ලේඛන සඳහා ද බලාත්මක කොට ඇති බව වාර්තා වෙයි.

මේ අනුව පොත්පත් සඳහා වැට් බද්ද ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වතාටය.

සමාජ මාධ්‍යවල හුවමාරු වන බිල්පතකට අනුව රු. 3450ක බිල්පතක් සඳහා 18% බැගින් රු. 621 බදු අය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *