කුඩා දරුවන් අතර පැණි බීම සහ පැණි රස ආහාර භාවිත ඉහළට…!

December 7, 2023 at 9:18 am | by emanisa.lk

මෙරට පෙර පාසල් දරුවන් අතර පැණි රස බීම සහ සීනි සහිත ආහාර භාවිතය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පෙර පාසල් දරුවන් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයක දී මේ පිළිබඳ අනාවරණය වී ඇත.

පෙර පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ අංශ ප්‍රධානී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමෙන් මෙම අදහස් පළ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *