වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
කථානායකය, මහින්ද යාපා අබේවර්ධන විසින් ඒ බව දැනුම් දී ඇත.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ධුරයට පත් කළ අතර කාදිනල්තුමා ප්රමුඛ කතෝලික සභාව ඊට විරෝධය පළකර තිබිණි.