කාදිනල්තුමාගේ විරෝධය වතුරේ..! දේශබන්දුට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය..!

December 1, 2023 at 4:49 pm | by emanisa.lk

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

කථානායකය, මහින්ද යාපා අබේවර්ධන විසින් ඒ බව දැනුම් දී ඇත.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ධුරයට පත් කළ අතර කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාව ඊට විරෝධය පළකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *