ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කරයි.
කතානායකවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්ත්වය හෙළා දකින බවයි.
සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම ලිපි ගොනුව උදුරා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට චෝදනා එල්ල විය.